FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ පහක දුම්වැටි තොගයක් රේගු භාරයට..

නීති විරෝධි ලෙස ගෙන්වන ලද රුපියල් ලක්ෂ 05 ක් වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගයෙකු අද(06) උදෑසන 3.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ රේගුව සිය භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

පමණ කුවේට් එයාර්වේස් KU361 නම් ගුවන් යානයෙන් මෙම සැකකරු පැමිණ ඇති බව ගුවන් තොටුපල රේගුව පවසයි.

අදාළ පුද්ගලයා රුපියල් 50000 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු නිදහස් කරනු ලැබු බවත් දුම්වැටි තොගය රේගුව විසින් රාජසන්තක කර ඇත.

(DE සිල්වා)