FAST NEWS

24×7 Around the Globe

නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ආචාර්ධර්ම පද්ධතියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ධර්ම පද්ධතියක් තව නොබෝ දිනකින් එළි දැක්විය හැකි බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

පෙරේදා (04දා) පස්වරුවේ කථානායකවරයා ඇතුළු පක්ෂ නායකවරු සහ සර්ව ආගමික නියෝජිතයන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 හිදී විශේෂ රැස්වීමක් සිදුවු අවස්ථාවේදී කථානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

(DE සිල්වා)