FAST NEWS

24×7 Around the Globe

වර්ජන දින නියමයට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සාකච්ඡාවක..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් නොලැබීම හේතුවෙන් සියලු වෘත්තීය සමිති අද(06) රැස්ව වර්ජනය සිදුකරන දිනය පිළිබඳව තීරණයක් ගන්නා බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසයි.

එහි කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා සඳහන් කලේ මෙතෙක් තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් නොලැබීම හේතුවෙන් මෙලෙස අද දිනයේදී සියලු වෘත්තීය සමිති රැස්ව සාකච්ඡා කරන බවයි.