FAST NEWS

24×7 Around the Globe

සත්‍යගහ්‍ර අට්ටාලය කොටුවෙන් ඉවත් කර ගැනේ…

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සත්‍යගහ්‍රය සඳහා රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් කොටුව දුම්රියපොල ඉදිරිපිට ඉදිකර තිබූ  අට්ටාලය අද (05) පෙරවරුවේ ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැමිණි එකගතාවයට අනුව ඔවුන් මෙය ඉවත් කර ගැනිමට පියවර ගෙන තිබේ.

(DE සිල්වා)