FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතකයාට මරණ දඬුවම…

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කිරීමට වරදකරු වූ පේන්ට් බාස් නොහොත් ඒ.ජෝර්ජ් ට කොළඹ මහාධිකරණය අද(5) මරණ දඬුවම නියම කළේය.

මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කොට ඇගේ ජංගම දුරකථනය කොල්ල කෑ බවට චෝදනා ලැබ සිටියේ ඇගේ නිවස වර්ණ ගැන්වීම සඳහා පැමිණි ඒ.ජෝර්ජ් නමැති පින්තාරුකරුවකුටය.

(DE සිල්වා)