FAST NEWS

24×7 Around the Globe

දුම්රිය හරස් මාර්ග සඳහා නවීන බෙල් ඇන්ඩ් ලයිට් 400 ක්..

දිවයින පුරා දුම්රිය හරස් මාර්ග සඳහා නවීන බෙල් ඇන්ඩ් ලයිට් සංඥා පද්ධති 400ක් සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙහි පළමු අදියර යටතේ පද්ධති 200ක් ස්ථාපිත කෙරෙන බවත් ඉතිරි සංඥා පද්ධති 200 සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බවද දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය.

(DE සිල්වා)