FAST NEWS

24×7 Around the Globe

අගරදගුරුතුමන්ගෙන් වෛද්‍ය සංගමයට ඉල්ලිමක්..

ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපසට ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පැවසූහ.

කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී එතුමන් මේ බව සඳහන් කළහ.

(DE සිල්වා)