FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනය කල් තබයි..

හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව පැවති සිය අඛණ්ඩ වැඩ වර්ජනය සතියක කාලයක් අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  තීරණය කර තිබේ.

අද (04) පැවති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

(DE සිල්වා)