FAST NEWS

24×7 Around the Globe

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙක් අත්අඩංගුවට..

රුහුණු විශ්වවිද්‍යාලයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට සැකකරන එහි කළමනාකරණ හා මූල්‍ය පිඨයේ සිසුවෙකු ඊයේ (03දා) අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව අත්අඩංගුවට පත් සිසුවා අද (04දා) මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය පවසයි.

(DE සිල්වා)