FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු ඩොලරය රු.155.24 ක් දක්වා ඉහළට..

මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල ඊයේ (03දා) වන විට රුපියල් 155.24ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෑත කාලයේදි ඇමෙරිකානු ඩොලරයක ඉහළම විකුණුම් අගය වාර්තා වීම මෙය වේ.

(DE සිල්වා)