FAST NEWS

24×7 Around the Globe

කොටුව එස් 09 ධාවනාගාරයේ වර්ජනයක් – දුම්රිය ධාවනයට බාධා..

කොළඹ කොටුව එස් 09 ධාවනාගාරයේ අධීක්ෂණ නිලධාරීවරයාගේ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා එම ධාවනාගාරයේ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කිරිම නිසා දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.

කිසිඳු හේතුවක් නොමැතිව අධීක්ෂණ කළමනාකරු වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇති බවත් බවත් මෙකී කටයුත්ත නීති විරෝධී ක්‍රියාවක් බවත් පවසමීන් සේවකයන් මෙම විරෝධයේ නිරත වන බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE  සිල්වා)