FAST NEWS

24×7 Around the Globe

මහා මැතිවරණයේදී ජන්දය භාවිත කිරීමේදී අවධානයෙන් කටයුතු කරන්න – ඇමති රීෂාඩ්

මහා මැතිවරණයේදී සිය ජන්දය භාවිත කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා වවුනියාවේ ශාලෙම්බෙයිකුලම් හා තලෙයි මන්නාරමේ බියර් නම් ප්‍රදේශ වලදී ඊයේ(16) පැවති ජනහමුවලට සහභාගී වෙමීන් එහි සිටි ජනතාව අමතමින් සදහන් කර සිටියේය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා අවධාරණය කර සිටියේ පසුගිය කාලය තුල මහින්ද රාජපක්ෂ මහතා බොදු බල සංවිධානය හා එක්ව මුස්ලිම් ජනතාවගේ ජන ජිවිතයට බලපෑම් එල්ල කල බවත්, එම මහින්ද රාජපක්ෂ මහතා සමග ඇතැම් මුස්ලිම් නායකයන් එක්ව සිටින බවත් එම නිසා ජනතාවට සිය ජන්දය භාවිතයේදී කල්පනාවෙන් කටයුතු කරන ලෙසටය.