FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍යවරු ජුලි 05 සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යති..

එළැඹෙන ජුලි 05 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට අද (03) කොළඹදි රැස්වූ සිය සංගමයේ මධ්‍යම කාරක සභාව  අනුමැතිය ලබාදුන් බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය පවසයි.

සයිටම් ගැටලුව විසඳීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මධ්‍යම කාරක සභාව අඛණ්ඩ වැඩ වර්ජනයකට අවසර ලබා දුන් බවත් ,මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සවස නිල ප්‍රකාශක් සිදුකිරිමට නියමිත බවත් එම සංගම වැඩි දුරටත් කියයි.

(DE සිල්වා)