FAST NEWS

24×7 Around the Globe

දෙහිවල සත්වෝද්‍යානය රාත්‍රීයෙත් විවෘතයි..

සැප්තැම්බර් 09වනදා සිට දෙහිවල සත්වෝද්‍යානය සැප්තැම්බර් මාසයේ සිට රාත්‍රී කාලයේ දී ද විවෘත කිරීමට නියමිත බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඒ අනුව දෙහිවල සත්වෝද්‍යනය එදින සිට උදෑසන 7.00 සිට රාත්‍රී 10.00 දක්වා මහජනතාව සඳහා විවෘත කරනු ඇත.

ආකර්ශනීය අංග රැසක් ද මේ වෙනුවෙන් එක් කිරීමට සත්වෝද්‍යාන බලධාරීන් ක්‍රියාත්මක කරනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

(DE සිල්වා)