FAST NEWS

24×7 Around the Globe

වත්මන් රජය බෞද්ධ සිද්ධස්ථාන කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වෙන්නෑ..

වත්මන් රජය කිසිදු බෞද්ධ සිද්ධස්ථානයක කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත්වීමක් සිදුනොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ උඩහමුල්ල – සුදර්මාරාම විහාරස්ථානයේ අද (02) පැවැති උත්සවයකට එක්වෙමිනි.