FAST NEWS

24×7 Around the Globe

අසාද් සාලිට එරෙහිව CID යට පැමීණිල්ලක්..

භික්ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලිවලට පහර දුන් බවට අසාද් සාලි මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගිශ්වර බණ්ඩාර මහතා  අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නේය.

(DE සිල්වා)