FAST NEWS

24×7 Around the Globe

නව ධීවර පනත පාර්ලිමේන්තුවට…

නව ධීවර පනත ලබන 06 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව බව , ඊයේ (28) මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම පනත හඳුන්වාදීම මඟින් මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු කරන  පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කළ හැකි බවත් හෙතෙම මෙහිදි අවධාරණය කර සිටියේය.

(DE සිල්වා)