FAST NEWS

24×7 Around the Globe

උමා ඔය උද්ඝෝෂකයන්ට ජනපති හමුවක්..

උමා ඔය උද්ඝෝෂකයන් සමඟ ලබන 30 වැනිදා සවස 06ට ජනපති මුලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඩිජිටල් සංවර්ධන හා යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (28) පැවති මාධ්‍ය හමුවෙන් පසුව ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ වී මේ බව අනාවරණය කලේය.