FAST NEWS

24×7 Around the Globe

විදුලි බල සේවකයෝ ගාර්ඩිනර් මාවත අවහිර කරති..

විදුලි බල මණ්ඩල සේවක පිරිසක්  සර් චිත්තප්පලම් ඒ ගාර්ඩිනර් මාවතේ විදුලිබල මණ්ඩලය ඉදිරිපිට මෙ වන විට (12.20) ක්‍රියාත්මක කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් එම මාර්ගය අවහිර වි ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)