FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නාමල් ඇතුලු තිදෙනෙකුට මහාධිකරණයෙන් ඇප…

පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකු රු ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (28) තීරණය කළේය.

රුපියල් මිලියන 30ක මුදලක් යුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධි චෝදනා 11ක් මත නීතිපතිවරයා ගොනුකරණ ලද නඩුවකට අදාලව මෙම නියෝගය සිදු කෙරුණී.

විත්තිකරුවන් 05දෙනාගෙන් දෙදෙනෙකු අද අධිකරණයට පැමිණ නොසිටි අතර ඔවුන්ට යළි සිතාසි නිකුත් කල අතර නඩුව යළි අගෝස්තු 31 කැඳවිමටද නියෝග කලේය.

(DE සිල්වා)