FAST NEWS

24×7 Around the Globe

නීති කැඩු 24 ක් දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් අල්ලයි…

දුම්රිට ගේට්ටු වසා තිබියදී සහ සංඥා ලාම්පු දැල්වී තිබියදී දුම්රිය මාර්ගය හරහා ගමන් කළ 24 දෙනෙකු ගෙවී ගිය පැය 24 තුළදී අත්අඩංගුවට  ගැනීමට කටයුතු කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සියලුම අත්අඩංගුවට ගැනීම් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කල බවත් එම දෙපාර්තුමේන්තුව පවසයි.

මෙම සියලුම දෙනා අද (28දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)