FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් වට රවුම වැසේ..

සයිටම් විරෝධී උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට ගාලු මුවදොර මාර්ගය කොළඹ, කොටුව ලෝටස් වටරවුමෙන් මෙ වන විට තාවකාලිකව වසා දමා ඇති බව පොලිසීය කියයි.

මෙම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කර වාහන තදබදය අවම කර ගැනීමට සහාය වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

(DE සිල්වා)