FAST NEWS

24×7 Around the Globe

වටිනාකම කිව නොහැකි රන් තොගයක් අල්ලයි..

බැංකොක් සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ වටිනාකම ගණනය කළ නොහැකි රන් ආබරණ තොගයක් සමග බණ්ඩාරගම ව්‍යාපාරිකයෙක් ගුවන්තොටුපොළ රේගුව අද (27) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තා පාහවහන් බෑගයක පතුලේ සඟවා තිබූ රන් ආබරණවල මැණික් හා දියමන්ති ඔබ්බවා ඇතැ බවත් එහෙයින් එම තොගයේ වටිනාකම ගණනය කළ නොහැකි යැයි ද රේගු ආරංචි මාර්ග පවසයි.

ගුවන්තොටුපොළ රේගුවෙන් අත්අඩංගුවට ගත් වැඩිම වටිනාකමක් ඇති රන් ආබරණ තොගය මෙය බව සැලකෙන බවද පැවසේ.

(DE සිල්වා)