FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා ගිලන් රථ රියදුරන් දින දෙකක වර්ජනයක..

දිවයින පුරා ගිලන් රථ රියදුරන් හෙට(27) පෙ ව 8.00 සිට දින දෙකක වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.

සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් අමරබන්දු වඩුගේ කියා සිටියේ සියලූ පළාත් සභාවල සෞඛ්‍ය ගිලන් රථ සේවය ස්ථාපිත කිරීමට බලධාරීන් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවයි.