FAST NEWS

24×7 Around the Globe

ප්‍රියන්ත ජයකොඩි වෙනුවට රුවන් ගුණසේකර එයි..

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සෞඛ්‍ය හේතුන් මත පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

එ ඇනුව එම තනතුර සඳහා පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පත් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

හෙතෙම මීන් පෙරද එම තනතුරරෙහි කටයුතු කළේය.

(DE සිල්වා)