FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරු 05 වැනිදා තෙක් රිමාන්ඩ්..

අද (23) පෙරුවරුවේ පොලිස් අත්අත්ඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ලබන ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා එළියට පැමීණන අවස්ථාවේ ඔහු හා තවත් අන්තරේ සාමාජීකයෙක් පොලිස් අත්අඩංගුවට පත්විය.

(DE සිල්වා)