FAST NEWS

24×7 Around the Globe

නිරිත දිගට තද වැසි..

දිවයිනේ නිරිත දිග ප්‍රදේශ බොහොමයකට අද (23දා) තරමක් තද වැසි අපේකෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.

එසේම කොළඹ, රත්නපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට (මී.මී. 50 වඩා වැඩි) තද වැසි අපේක්ෂා කළ හැකි බවද ,ඌව පළාත හා මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 02.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බව හම නිවේදනහෙයි සඳහන් වෙයි.

(DE සිල්වා)