FAST NEWS

24×7 Around the Globe

සුවසිරිපායේ ලක්ෂ 09 ක දේපල හානි..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන වල සාමාජිකයන් පසුගිය 21 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශට (සුවසිරිපාය) ඇතුළු වී  කලහකාරී ලෙස හැසිරීමෙන් එහි රුපියල් ලක්ෂ නවයක පමණ දේපලවලට හානියක් කර ඇතැයි පොලිසිය කියයි.

ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද, ඔවුනට එරෙහිව පොදුදේපොල නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)