FAST NEWS

24×7 Around the Globe

සිසුන්ට පහර දීම ගැන පාර්ලිමේන්තු විවාදයක්..

රටපුරා පැවැත්වෙන වෛද්‍ය වර්ජනය හා ඊයේ(21) සිදුවූ සයිටම් විරෝධී සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් අද(22) පස්වරු 4.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව කථානායක කරු ජයසුරීය මහතා සභාවට දැනුම් දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමක් අනුව කථානායකවරයා විවාදය පැවැත්වීමට එකඟත්වය පළ කළේය.