FAST NEWS

24×7 Around the Globe

අපරාධ නඩු විධාන කෙටුම්පත ඉල්ලා අස්කරගත් බව කථානායක දන්වයි..

අපරාධ නඩු විධාන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇතැයි කථානායක පාර්ලිමේන්තුවට අද (22) පෙරවරුවේ දැනුම් දී ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)