FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියෝ සිය පෙත්සම හකුළා ගනිති..

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්වරයා වන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉවත් කර ගෙන ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)