FAST NEWS

24×7 Around the Globe

දුම්රිය එන්ජින් රියදුරු සහයකයෝ වර්ජනයකට යති..

ඊයේ (21) මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරු සහයකයින් වැඩ වර්ජනයක් ආරම්භ කළ බව එම සංගමය පවසයි.

වැටුප් විශමතාවයන් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගය ගත් බව ද එම සංගමය වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

(DE  සිල්වා)