FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය..

බස් ගාස්තු 6.28%කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.

ඒ අනුව ජූලි 01 වැනිදා සිට අවම බස් ගාස්තුව රුපියල් නවයේ සිට රුපියල් 10 දක්වා වැඩි වෙනු ඇත