ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසා සිටියේ බලධාරීන් තම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් තම ඉල්ලීම්වලට විසදුම් ලබාදී නොමැති බවයි.
දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක..









