FAST NEWS

24×7 Around the Globe

සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනකුට ස්ථාන මාරුවීම්

වහාම කි‍්‍රයාත්මක වන පරිදි  සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පොලිස්පතිවරයා නිර්දේශ  අනුව සේවයේ අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසම විසින්  අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරුවීම්  ලබා දී ඇති බව ද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

ස්ථාන මාරුවීම් ලැබු  සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ නම් මෙසේය.