FAST NEWS

24×7 Around the Globe

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා වගන්ති පිළිබඳ එජාප ශ්‍රීලනිප හමුවක්..

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇතුළත් විය යුතු වගන්ති සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපය සමඟ අද (19 දා) රාත්‍රියේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතය.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්බන්ධයෙන් එජාපය සමඟ පවත්වන ප්‍රථම සහ අවසන් සාකච්ඡාව මෙය බව ශ්‍රීලනිප ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

(DE සිල්වා)