FAST NEWS

24×7 Around the Globe

සීනි තොග මීල රුපියල් 3 කින් අඩු කෙරේ..

දේශීය වෙළෙඳපොලේ රුපියල් 99ට පැවති සීනි තොග මීල රුපියල් 96 දක්වා රුපියල් 3න් අඩු කළ බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම තීරණය අද (17) සිට ක්‍රියාත්මක කරන බවත්, ලෝක වෙළෙඳපොලේ සීනි මීල ගණන් පහලයාම හෙතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවත් එම සංගමය වැඩි දුරටත් පවසයි.