FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කෙරේ..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

(DE සිල්වා)