FAST NEWS

24×7 Around the Globe

බටහිර ලන්ඩනයේ ගින්නෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නෑ..

බටහිර ලන්ඩනයේ නිවාස සංකීර්ණයක අද (14) අළුයම ඇතිවූ ගින්නෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතැයි තවමත් වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා පවසයි.

එසේම නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්නෙන් සිදුවූ ජිවිත හානි පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර නොමැත.

(DE සිල්වා)