FAST NEWS

24×7 Around the Globe

රතුපස්වල සිද්ධියට සැක බ්‍රිගේඩියර් ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්..

රතුපස්වල සිද්ධියට අදාළව බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව්දෙනා ලබන 28 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසින්ට වෙඩි තබා  තිදෙනෙකු මරා දැමීමේ සිද්ධියට සැකපිට මෙම සිව්දෙනා රිමාන්ඩ් භාරයේ  පසුවෙති.

(DE සිල්වා)