FAST NEWS

24×7 Around the Globe

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි..

ජාතික රුධිර පාරවිලයන සේවය සංවිධානය කරනු ලබන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින සැමරුම් උළෙල අද (14දා) පෙ.ව. 9.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ආරම්භ විය.

“අද සේම නිරතුරුව ලේ බිඳක් දන් දෙන්න” තේමාව යටතේ ජාතික රුධිර පාරවිලයන සේවය වෙනුවෙන් සිදු කරන අනඟි මෙහෙවර ඇගැයීම උදෙසා මෙම උත්සවය සංවිධානය කර ඇත.

(DE සිල්වා)