FAST NEWS

24×7 Around the Globe

තැපැල් වර්ජනය දෙවැනි දිනටත්..

පසුගිය 12 වැනිදා මධ්‍ය රාත්‍රියේ සිට තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද(14) දෙවැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ.

වැඩවර්ජනය සඳහා මෙතෙක් නිසි පිළිතුරක් අදාළ බලධාරීන්ගෙන් ලැබී නැති බව තැපැල් වෘත්තීය සමීති පෙරමුණ පවසයි.

වර්ජනය හේතුවෙන් මේ වනවිට තැපෑලේ ලිපි ලක්ෂ ගණනක් ගොඩ ගැසී ඇති බවත් තම වෘත්තීය ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබානොදුනහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් එම සමීති පෙරමුණ.

(DE සිල්වා)