FAST NEWS

24×7 Around the Globe

අයි.එස්. සංවිධානය ඇමරිකාවේ නිර්මාණයක් – කුමේනි

අයි.එස්. සංවිධානය ඇමරිකාවේ නිර්මාණයක් බවත්, එය පෝෂණය කිරීමට ඇමරිකාව මෙන්ම සෞදි අරාබිය ද දායක වන බවත් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එ අනුව මැද පෙරදිග අස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා ඇමරිකාව අයි.එස්. සංවිධානය යොදා ගන්නා බවටද චෝදනා නගන හෙතෙම ,මේ හේතුවෙන් ඇමරිකාව අයි.එස්. සංවිධානයට එරෙහිව සටන් කිරීම හුදෙක් ප්‍රලාපයක් බවත් සඳහන් කර තිබේ.

(DE සිල්වා)