FAST NEWS

24×7 Around the Globe

දිවයිනට වැසිවාර කිහිපයක්..

දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (13) පෙරවරු නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එසේම හම්බන්තොට දිස්ත්‍රික්කය සහ මාදුරුඔය ප්‍රදේශය හරහා විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන්.

(DE සිල්වා)