FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කොමීසමට..

යාපනයේ , කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ පරණ යකඩ යුද හමුදාව විසින් භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 15 වනදා බරපතළ වංචා හා දූෂණ  පිළිබද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇති බව වාර්තාවේ.

මීට පෙර හිටපු යුධ හමුදාපති දයා රත්නායක මහතා ද ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට වෙත කැඳවා තිබේ.