FAST NEWS

24×7 Around the Globe

ධනංජය ද සිල්වා එංගලන්තයට යවන බව ඇමති දයාසිරි කියයි..

2017 චැම්පියන්ස් කුසලානයේ ඊයේ (08) පැවති ඉන්දීයාවට එරෙහි තරගයේදී පාදයේ අබාධයකට ලක්වු කුසල් ජනිත් පෙරේරා වෙනුවට ශ්‍රී ලංකා සංචියතයට එක්වීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා එංගලන්තය බලා පිටත් කර යවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේම අබාධයකට ලක්වු කුසල් ජනිත් පෙරේරා අද (09) දිනයේ විශේෂ ශරීර යෝග්‍යතා පරික්ෂණයකට පෙනි සීටිමට නියමීත බවද එංගලන්ත වාර්තා පවසයි.

(DE සිල්වා)