FAST NEWS

24×7 Around the Globe

බොදුබල සේනාව සමග මම නෑ – ගෝඨාගෙන් විශේෂ ප්‍රකාශයක්..

බොදුබල සේනා සංවිධානය සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් හෝ එම සංවිධානයට සහය දැක්වීමක් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිළ ෆෙස්බුක් ගිණූමෙහි සඳහන් තබමීන් අවධාරණය කර තිබේ.

එසේම මුස්ලිම් ජතාකයන්ට අයත් සාප්පු හෝ වෙළඳසැල්වලට කෙරෙන හානිකිරීම් කෙරෙහිද තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොවන බවත් හෙතෙම වැඩි දුරටත් සිය සටහන මගින් අවධාරණය කරයි.

(DE සිල්වා)