FAST NEWS

24×7 Around the Globe

අපදා තත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද…

එකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් වූ කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද (09)  පැවැත්වීමට නියමීතය.

පසුගිය දා (05) වැනි දින  රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී මෙම විවාදය ලබා දීමට තීරණය විය.

(DE සිල්වා)