FAST NEWS

24×7 Around the Globe

ඉරානයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙඩි තැබීමක්..

ඉරානයේ පාර්ලිමේන්තු සංකීර්ණය හා ටෙහෙරාන්හි පල්ලියක්  අසල අද(7) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මීය ගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පල්ලිය අසල සිදු වූ වෙඩි ප්‍රහාරය සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් සිය දිවි නසා ගැනීමේ බෝම්බයක්ද පුපුරුවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

(DE සිල්වා)