FAST NEWS

24×7 Around the Globe

සීනි මීල ඉහළ යෑමත් සමග කිරි තේ – ප්ලෙන්ටිත් ඉහළට !

ආනයනික සීනි සඳහා ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ සිට  නව බදු පැනවීමත් සමග සීනි මීල ඉහළ යෑමට අමතරව කිරි තේ සහ ප්ලේන්ටි, රසකැවිලි මිල ඉහළ යෑමද සිදුවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

එ අනුව ආනයනික සීනි සඳහා රුපියල් 10ක බද්දක් පැනවීමට සාපේක්ෂව සීනි කිලෝවක් සඳහා වහාම පාලන මිලක් නියම කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.

පාලන මීලක් නොමැති විම හේතුවෙන් වෙළෙඳ සැල් හිමියන් විසින් තමන්ට අභිමත ආකාරයට සීනි අලෙවි කරමින් සිටින බවද එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

(DE සිල්වා)